ඉතා තරගකාරී අධ්‍යාපන රටාවක තාක්ෂණය සමඟ පියනගමින් සිටින දක්ෂ දරු පරපුරට නිසි මග පෙන්වීමක් සහිතව විෂය කරුණු මෙන්ම උසස් පෙළ කඩඉම සහ ඉන් ඉදිරියටම පවතින සියලූ අධ්‍යාපනික කඩයිම් සාර්ථකව ජයගැනීම උදෙසා කැපවීමෙන්
ක්‍රියාකරන
දක්ෂ ගුරු මඩුල්ලක එකතුවක්
Primal.lk
මගින් එළි දක්වනු ලබයි.
මෙහිදී ZOOM තාක්ෂණය ඔස්සේ මෙන්ම තවත් නොයෙකුත් තාක්ෂණික
ක්‍රියාමාර්ග
ඔස්සේ දරුවන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි.
Prince Maldeniya
ඔබ උසස් පෙළ පන්තියට පියනගන්නේ අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙනයි. උසස් පෙළ හදාරන අවුරුදු දෙකෙන් පසු රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම ඔබ සැමගේ එකම අරමුණ
බව මම හොඳින්ම දන්නා කරුණක්.
තරඟකාරී අධ්‍යාපන රටාව තුල විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට නම් ඔබ උසස් පෙළ කඩයිම සාර්ථකව ජයගත යුතුමය. එම සාර්ථකත්වය උදෙසා නිවැරදි විශය කරුණු මෙන්ම සරසවි පිවිසුම දක්වා නිසි මග පෙන්වීමද අනිවාර්ය වෙනවා.
ඔබ සරසවියට පියනගන තුරු ඔබත් සමග අත අත නොහැර පැමිණෙන හොඳම ගුරුවරු සුසංයෝගයක් අපේ ආයතනයේ ඉන්නවා. ඒ ගුරුවරු සිද්ධාන්ත මනාව පැහැදිලි කරමින් මගින් ඔබව විභාගයට මනාව සූදානම් කරනවා. එ පිළිබද මට ඇත්තේ මහත් වූ විශ්වාසයක්.